gossiplanka alexa කුරුණෑගලින් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුරුණෑගලින් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සොයා ගැනේ

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනාට කුරුණෑගල රෝහලේ දී සිදුකල පරීක්ෂණ වලින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන්. 

ආසාදිත රෝගීන් දෙදෙනා කුලියාපිටියේ පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.

මේ වන විට මෙම රෝගීන් දෙදෙනා රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu