gossiplanka alexa ගිනිගත් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිනිගත් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කෙරේ

සුගිය දිනක නැගෙනහ්ර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නිතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරායට උපදෙස් ලබාදී තිබෙනවා. එසේම කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොතීසි ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත්තේ. 
 
තවද, නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා සහ ඊට අදාළ අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකාව විසින් දැරූ වියදම් හානි පූර්ණ කිරීමේ ඉල්ලීමක් ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා  නෞකාවේ හිමිකම් පාර්ශවයේ නීතීඥවරුන් වෙත ලිඛිතව මෙම ඉල්ලීම ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා රුපියල් මිලියන 340ක මුදලක් අයකර ගැනීමට ඇස්තමේන්තු සකසා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu