gossiplanka alexa නැවත පාසැල් විවෘත කිරීමේ දිනයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැවත පාසැල් විවෘත කිරීමේ දිනයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

සි
යළුම රජයේ පාසැල්වල පළමු ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්වා පංති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එළඹෙන 10 වන දින ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහෙත් පාසැල් විවෘත කිරීමේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත 11, 12 සහ 13 ශ්‍රේණිවල පංති හෙට (27) විවෘත කිරීම සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඒ අනුවම සිදුවනු ඇති.

එහිදී පාසැල් තුළ දී ළමයින්ගේ සෞඛ්‍ය පිළිබඳව ගැටළු අධ්‍යයනය කිරීමට කණ්ඩායම් ද පත් කිරීමට නියමිත බව අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින් පංති කාමර සකස් කිරීම සිදු කරන බව මෙහි දී ඔහු ප්‍රකාශකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu