මාරක රිය අනතුරු සිදු කරන බස් රථවලට පැන වූ අළුත්ම නීතිය

https://www.gossiplanka.com/2020/07/bus-licence-cancel.html
ගත වූ වසර 5ක දත්ත සලකා බැලීමේ දී රිය අනතුරුවලින් 10%ක්ම සිදුව ඇත්තේ බස් රථවලින් බව අනාවරණය වී තිබෙනවා.

නොබෝදා නුගේගොඩ ගුවන් පාලම අසල සෙබෙළෙකුට ජීවිතය අහිමි කරමින් සිදු වූ මාරක රිය අනතුරද බස් රථයක් මාර්ග නීති උල්ලංඝනය කිරීම නිසා සිදුවූවක්.

මේ සියළු කරුණු සලකා බලා ඉදිරියේ දී මාරක රිය අනතුරු සිදු කරන බස් රථවල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හි‍ටුවීමට නීති සම්පාදනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu