gossiplanka alexa රුසියාව කොරෝනා එන්නතකට අනුමැතිය දෙන ප්‍රථම රට බවට පත්වීමේ ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව කොරෝනා එන්නතකට අනුමැතිය දෙන ප්‍රථම රට බවට පත්වීමේ ලකුණු

https://www.gossiplanka.com/2020/07/russia-corona-vaccine.html
කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සඳහා රුසියාව අනුමැතිය ලබා දීමට යන බව වාර්තා වනවා. යම් හෙයකින් එසේ වුවහොත් කොරෝනා වෛරසයට එරෙහිව සොයා ගත් එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් ප්‍රථම රට බවට රුසියාව පත්වනු ඇති.

මොස්කව් හි පිහිටි ගැමාලෙයා ආයතනය මගින් සිදුකරන මෙම නිෂ්පාදනය සඳහා අගෝස්තු 10වනදා හෝ ඊට පෙර අවශ්‍ය අනුමැතිය ලැබෙන බවයි රුසියානු බලධාරීන් පැවසුවේ.

අදාළ එන්නත පළමුවෙන්ම රුසියානු සෞඛ්‍ය සේවකයින්ට ලබා දීමට තීරණය වී ඇති අතර එහි ආරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය මෙන්ම එවැනි එන්නතක් නිපදවීමට රුසියාවට ඇති හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මෙම ව්‍යාපෘතියට මූල්‍ය ආධාර ලබා දෙන ප්‍රධානියා පවසන්නේ මෙය "මෙය ස්පුට්නික් වැනි අවස්ථාවක්'' බවයි.

"ස්පුට්නික් යානාව බීප් බීප් ගාන විට අමෙරිකානුවන් පුදුම වුණා. මේ එන්නත ගැනත් එහෙමයි. රුසියාව එය පළමුවෙන් කරනවා."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu