gossiplanka alexa පළමු වසරට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළමු වසරට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කෙරේ

https://www.gossiplanka.com/2020/07/the-number-of-first-year-students-increased.html
ගුරු සහායකයින් බඳවා ගන්නා පදනම මත පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙතෙක් පළමු වසරට බඳවා ගත් සිසුන් 35ක ප්‍රමාණය වෙනුවට සිසුන් 40ක ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා.

මහ මැතිවරණයෙන් පසුව එම කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

එසේම සෑම දරුවෙකුටම විශේෂිත වූ අංකයක් හඳුන්වා දීමට ද තීරණය වී තිබෙනවා. එමඟින් දරුවන්ගේ දක්‍ෂතා සහ හැකියාවන් පිළිබද තොරතුරු පහසුවෙන් දැන ගැනීමට අපේක්ෂා කරනවා. එම අංකය දරුවාගේ පාසැල් කටයුතු අවසන් වන තෙක්ම වලංගු වන බවයි ප්‍රකාශ කෙරුණේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu