ඉදිරි දින දින කිහිපය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

https://www.gossiplanka.com/2020/06/weather-forcast.html
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිර්ත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, වයම, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu