Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ අඩි 1870ක දිගින් යුතති විශාල ග්‍රාහකයක් අද රාත්‍රියේ දී පෘථිවියේ සිට සැතපුම් මිලියන 3.1ක දුරක්න් ඇඳී යාමට නියමිත බවයි. එහි වේගය පැයට සැතපුම් 11.000ක් බවයි එම ආයතනය පවසන්නේ. මෙම ග්‍රාහකය 163348 (2002 NN4) යනුවෙන් නම් කර තිබෙනවා.

මෙම ග්‍රාහකයේ ගමන් මාර්හය චන්ද්‍රයාට සාපේක්ෂව 12ගුණයක දුරකින් පිහිටා තිබෙනවා. එහෙත් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන මෙම ග්‍රාහකයේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයෙන් පසුවන බවයි නාසා ආයතනය පවසන්නේ.

බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාවෙන් 04.20 ට  මෙම ග්‍රාහකය ඇඳී යාමට නියමිතයි. ඒ පෘථිවියට සැතපුම් මිලියන 3.165 ක ආසන්නයෙන්.

කෙසේ වෙතත් නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම ග්‍රාහකයෙන් පෘථිවියට කිසිදු බලපෑමක් එල්ල නොවන බව විශ්වාස කරන බවයි. එසේම හෙට දිනයේ ද තවත් ග්‍රාහකයින් දෙදෙනෙක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ පෘථිවියේ සිට සැතපුම් 800,000 සහ මිලියන 04ක දුරකින්.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page