gossiplanka alexa අති විශාල ග්‍රාහකයෙක් පෘථිවියට ආසන්න වෙයි, නාසා ආයතනය දැඩි නිරීක්ෂණයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අති විශාල ග්‍රාහකයෙක් පෘථිවියට ආසන්න වෙයි, නාසා ආයතනය දැඩි නිරීක්ෂණයක

මෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ අඩි 1870ක දිගින් යුතති විශාල ග්‍රාහකයක් අද රාත්‍රියේ දී පෘථිවියේ සිට සැතපුම් මිලියන 3.1ක දුරක්න් ඇඳී යාමට නියමිත බවයි. එහි වේගය පැයට සැතපුම් 11.000ක් බවයි එම ආයතනය පවසන්නේ. මෙම ග්‍රාහකය 163348 (2002 NN4) යනුවෙන් නම් කර තිබෙනවා.

මෙම ග්‍රාහකයේ ගමන් මාර්හය චන්ද්‍රයාට සාපේක්ෂව 12ගුණයක දුරකින් පිහිටා තිබෙනවා. එහෙත් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන මෙම ග්‍රාහකයේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයෙන් පසුවන බවයි නාසා ආයතනය පවසන්නේ.

බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාවෙන් 04.20 ට  මෙම ග්‍රාහකය ඇඳී යාමට නියමිතයි. ඒ පෘථිවියට සැතපුම් මිලියන 3.165 ක ආසන්නයෙන්.

කෙසේ වෙතත් නාසා ආයතනයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම ග්‍රාහකයෙන් පෘථිවියට කිසිදු බලපෑමක් එල්ල නොවන බව විශ්වාස කරන බවයි. එසේම හෙට දිනයේ ද තවත් ග්‍රාහකයින් දෙදෙනෙක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ පෘථිවියේ සිට සැතපුම් 800,000 සහ මිලියන 04ක දුරකින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu