gossiplanka alexa ඇඳිරි නීතිය වෙනස් කරන නවතම නිවේදනය නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය වෙනස් කරන නවතම නිවේදනය නිකුත් කෙරේ

https://www.gossiplanka.com/2020/06/curfew-time.html
දිවයිනේ සියළු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතියෙහි වෙනසක් සිදු කර තිබෙනවා.  ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හෙට (06) දින සිට දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය රාත්‍රී 11ට ක්‍රියාත්මක වී අළුයම 4ට අවසන් වන බවයි.

පෙර පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් අතර ගමනාගමනය තව දුරටත් තහනම් වන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කටයුතු පවත්වාගෙන යාමේ දී සෞඛ්‍ය උපදෙස් පිළිපඳින ලෙස  රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu