gossiplanka alexa කුවේට් රාජ්‍ය නායකයාට බල්ලෙක් කී කාන්තාව අත් අඩංගුවට - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුවේට් රාජ්‍ය නායකයාට බල්ලෙක් කී කාන්තාව අත් අඩංගුවට - VIDEO

https://www.gossiplanka.com/2020/05/kuwait-lady-arrest.html
කුවේට් රාජ්‍යයේ නායකයා මනුස්සයෙක් නොව බල්ලෙක් යැයි අපහාස කළ ශ්‍රී ලාංකික කාන්තාවක් එරට රාජ්‍ය විසින් අත් ඩංගුවට ගෙන තිබෙනවා. ඒ එරට රාජ්‍ය පාලකයාට අපහාස කළේ යැයි චෝදනාව මත.

කුවේට් රාජ්‍ය නායකයා නියම පාලකයෙක් නම් මෙවන් කොරෝනා තත්ත්වයක් පවතින අවස්ථාවක දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකර ශ්‍රී ලාංකිකයින් ආපසු යවන්නේ නැති බවත් වසංගතය අවසන් වන තෙක් මිනිසුන්ට ඉන්න තැනක් ලබා දෙන බවත් ඇය එම වීඩ්යෝවෙන් පවසනවා.

කුවේට් පාලකයා ශ්‍රී ලාංකිකයින් ගැනතැකීමක් නොකර කොරෝනා බෝවීමට ඉඩ හැර ඇති බව ඇය පවසනවා.

රාජ්‍ය ද්‍රෝහී වීමේ චෝදනාව මත ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවමක් හිමිවීමට එරට නීතිය අනුව හැකියාව ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu