gossiplanka alexa මුළු දිවයිනටම යළි ඇඳිරි නීතිය පනවන දවස් නිවේදනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුළු දිවයිනටම යළි ඇඳිරි නීතිය පනවන දවස් නිවේදනය කෙරේ

දිරි දිනවලදී රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අමෙයි 31 වන දින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. එසේම නැවත මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ ජූනි 04 සහ 05 වන දිනයි.

ජූනි 01 සිට 03 දක්වාද ජූනි 06 වනදා සිට නැවත දැනුම්දෙන  තුරු ද දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට පාන්දර 4.00 දක්වායි.

කෙසේ වුව ද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලබා දී නැහැ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu