ඒ අනුව මැයි 26 අඟහරුවාදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවයි එම මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් හෙට, 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බෞද්ධ ආගමික වතාවත් අනුව අවසන් ගමන් ගිය කොතලාව රිස්වාන්
දරුවන්ට වැළඳෙන වෛරසයක් ශ්‍රී ලංකාවට ඇතුල් වෙයි - කුඩා දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලයි