gossiplanka alexa දරුවන්ට වැළඳෙන වෛරසයක් ශ්‍රී ලංකාවට ඇතුල් වෙයි - කුඩා දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දරුවන්ට වැළඳෙන වෛරසයක් ශ්‍රී ලංකාවට ඇතුල් වෙයි - කුඩා දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලයි

කුඩා දරුවෙකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතිනවා නම්, දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේ නම් එය රෝග ලක්ෂණයක් විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නව රෝගයක් රට තුළ පැතිරී යාම සම්බන්ධව අදහස් පළ කරමින්.

දෙමාපියන්ගෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ.

නමුත් ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් මෙය දරුවන්ගේ හදෘයට බලපාන ඇති කළ හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් වඩාත් දැඩි අවධානයකින් දරුවා වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර කරා දරුවා යොමු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ මෙම රෝගය වැළඳුණු දරුවන් කිහිපදෙනෙක් ළමා රෝහලේ නේවාසික ලෙස ප්‍රතිකාර ලබා දී  ඇති බවත් එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu