gossiplanka alexa ජුනි 20 මහ මැතිවරණය තියන්න බැහැ - මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජුනි 20 මහ මැතිවරණය තියන්න බැහැ - මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

හ මැතිවරණය පැවැත්වීමට රට තුළ සුදුසු වාතාවරණයක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද තුන්වන දිනටත් සිදුවන අවස්ථාවේදීයි.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණහොත් ජුනි 20 පසු වී සති 9කට 10කට පසු මැතිවරණය පැවැත්විය හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu