gossiplanka alexa ගාල්ල නරාවල ප්‍රදේශයෙනුත් කොරෝනා ආසාධිතයෙක් හමු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ල නරාවල ප්‍රදේශයෙනුත් කොරෝනා ආසාධිතයෙක් හමු වෙයි

ගාල්ල නරාවල, පොද්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයෙක් හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාධිතයා නාවික හමුදාවේ සෙබලෙක් බවයි වාර්තා වන්නේ.

එම සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ අනතුරුව නැවත හමුදා කදවුර වෙත ගොස් ඇති අතර එහිදී කොරෝනා ආසාධිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සෙබලාගේ පවුලේ සියලු දෙනා සහ ඔවුන් ඇසුරු කළ අයද නිරෝධායනය වෙත යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu