gossiplanka alexa සති තුනකට පසු උතුරු කොරියානු නායකයා කළඑළි බසී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සති තුනකට පසු උතුරු කොරියානු නායකයා කළඑළි බසී

තුරු කොරියානු නායක කිම් ජෝන් උන් ඊයේ (01) සති තුනකට පසු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටමින් යළිත් කරලියට පැමිණ තිබෙනවා.

KCNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ ඊයේ දිනයට යෙදී තිබු ලෝක කම්කරු දිනය වෙනුවෙන් සොන්චෝන් ප්‍රාන්තයේ පොස්පේට් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට උතුරු කොරියා නායකයා එක්ව සිටි බවයි.

මේ වන විට එම උත්සවයේ ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යයේ ද දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර සිටියේ උතුරු කොරියානු නායකයා මියගොස් ඇති බවයි.

ඒ පසුගිය 10 වනදා සිට ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පාදක කරගනිමින් ඔවුන් මේ පිළිබඳ දැඩි උනන්දුවකින් වාර්තා කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu