gossiplanka alexa මැකෝ රැකියා විරහිත උපාධිධාරීන්ට දෙන 20000 දීමනාව අත්හිටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැකෝ රැකියා විරහිත උපාධිධාරීන්ට දෙන 20000 දීමනාව අත්හිටුවයි

රැකියා විරහිත උපාධිධාරීන්ගේ රුපියල් 20000 දීමනාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් මේ සම්බන්ධයෙන් රජයට ලිඛිතව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දුන් පොරොන්දුවක් අනුව රාජ්‍ය සේවයට උපාධිධාරීන් ලක්ෂයක් බඳවා ගැනීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ආරම්හ කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu