gossiplanka alexa මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න තියෙන බලාපොරොත්තුව අතහරි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න තියෙන බලාපොරොත්තුව අතහරි

න්දීය සුපිරි කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගී නොවන බව ඇති බව ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං පවසනවා.

ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටින්නේ දෝනි හට නැවතත් ජාත්‍යන්තර තරඟවලට බලාපොරොත්තුවක් නොමැති බවයි.

මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ද දෝනි සහභාගී වීමට සුදානමින් පවසුවන බවට මත පළවුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඔහු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

38 වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි තවදුරටත් IPL තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

දැනට 28 වන වියෙහි පසුවන ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයා තවදුරටත් අයි පී එල් තරඟමාලාවට සහභාගී වන බව දන්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu