gossiplanka alexa 27 වැනිදා අළුයම 5 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

27 වැනිදා අළුයම 5 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

යේ (24) රාත්‍රී 8 සිට සමස්ථ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ලබන සඳුදා අළුයම 5 දක්වා මෙය බලාත්මක වනු ඇති.


ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සහ වරකපොළ / අලවතුගොඩ සහ අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශ තව දුරටත් කොරෝනා අවධානම් ප්‍රදේශවලද මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා ඉවත් කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට ඇතුල්වීම සහ ඉන් පිට වීම තවදුරටත් තහනම් වන අතර ඇඳිරි නීති කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා සහ කෘෂිකර්ම කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මීට පෙර සඳහන් කළ කොන්දේසි නොවෙනස් වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu