gossiplanka alexa ක‍ටුනායක ගුවන්තො‍ටුපල පර්යන්තයට ඇතුළු වීම ගුවන් මගීන්ට පමණයි, චීන සංචාරකයින්ට වීසා තහනමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක‍ටුනායක ගුවන්තො‍ටුපල පර්යන්තයට ඇතුළු වීම ගුවන් මගීන්ට පමණයි, චීන සංචාරකයින්ට වීසා තහනමක්

ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට  ගුවන් මගීන් හැර සෙසු පුද්ගලයින් ඇතුළුවීම අද (28) පෙරවරු හයේ සිට තාවකාලිකව නතරකර තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමටයි ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙන්නේ.

එසේම ශ්‍රී ලංකා රජය  තීරණය කර ඇත්තේ චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා On Arrival වීසා නිකුත් කිරීම වහාම අත්හිටුවීමට යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu