gossiplanka alexa කොරෝනා වෛරසය වැළඳී ඇති චීන ජාතික කාන්තාව ලංකාවේ නවාතැන් ගෙන ඇති ස්ථාන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය වැළඳී ඇති චීන ජාතික කාන්තාව ලංකාවේ නවාතැන් ගෙන ඇති ස්ථාන

කොරෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුවය. ඇය මෙරට ‍රැඳී සිටිය දී සංචාරය කළ ස්ථාන පිළිබඳ මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 19 වන දින අතර එතැන් සිට ඇය සංචාරය කළ ප්‍රදේශ අනුව නවාතැන්ගෙන ඇති ස්ථාන අනාවරණය වී ඇත්තේ මෙලෙසින්. 

ජනවාරි 19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් ‌හෝටලය.

ජනවාරි 20 – සීගිරියල ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.

ජනවාරි 21 – සීගිරියේ, මහනුවර, කවුඩුපැලැල්ල, මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය

ජනවාරි 22 – ‘ඕක් රේ’ ‌හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය

ජනවාරි 23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,

ජනවාරි 24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu