gossiplanka alexa එජාප ජනාධිපති අපේක්ෂකයා ගැන මාලදිවයිනෙන් සුභ ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාප ජනාධිපති අපේක්ෂකයා ගැන මාලදිවයිනෙන් සුභ ආරංචියක්

සුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ සංචාරයක නිරත වුණා. එම සංචාරය අතර තුර කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක වන සුබ ආරංචිය හෙළි වූ බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

පර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුව ආරම්භයට පෙර කතානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව හෙළිකර තිබෙනවා. නමුත් එම ප‍්‍රකාශයට කතානායකවරයා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu