gossiplanka alexa අගැමැති රනිල්-හිටපු මුදල් ඇමති රවි රක්ෂිත බන්ධනාගාරගත වෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගැමැති රනිල්-හිටපු මුදල් ඇමති රවි රක්ෂිත බන්ධනාගාරගත වෙන ලකුණු

ජිත් පේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට නොයෙක් කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වනවා. එම සැලසුම් අතර ප්‍රධාන සැලසුම වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම බව එක්සත් ජාතික පක්ෂ හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබෙනවා.

ඔවුන්ගේ උපක්‍රමය වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරුන් තිදෙනකු බැදුම්කර නඩුවේ නව සාක්ෂිකරුවන් ලෙස එක් කරමින් එම චෝදනා මත අගමැතිවරයා සහ එවකට සිටි මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම බව එම වාර්තාවන්හි දැක්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා ඉඟි කරන ලද්දේ ද ඒ ගැන යයි එම වාර්තාවන්හි සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu