gossiplanka alexa ගොඨාභයගේ රහස් සෙවීමට රහස් පොලීසියේ 20ක කණ්ඩායමක් මැදමුලනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගොඨාභයගේ රහස් සෙවීමට රහස් පොලීසියේ 20ක කණ්ඩායමක් මැදමුලනට

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හැකි උපරිම උත්සාහ දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2005 වසරේ ඡන්ද හිමි ලේඛණයට ඇතුලත් වූයේ කෙසේදැයි පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලිසිය වෙනම ඒකකයක් යොදවා ඇති බවත් දැනටමත් රහස් පොලිසිය 20 ක පමණ කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට මැදමුලනට ප්‍රදේශයට ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් අයුරු සොයා සොයා බලන්නැයි ඊයේ දින සිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ. 

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට දඬවම් දීමට එතරම් උනන්දුවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu