gossiplanka alexa සංගක්කාර දේශපාලනයේ නොයෙදෙන බවට තැබූ ට්විටර් සටහනට එංගලන්තයේ හිටපු නායක පීටර්සන්ගෙන් පිළිතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංගක්කාර දේශපාලනයේ නොයෙදෙන බවට තැබූ ට්විටර් සටහනට එංගලන්තයේ හිටපු නායක පීටර්සන්ගෙන් පිළිතුරු

එංගලන්තයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රිඩක කෙවින් පීටර්සන් පවසන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර දේශපාලනයේ යෙදෙන බව යි. ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුමා සංගකාර දේශපාලනයේයෙදෙන බවට යන පුවත් නොසලකා හරින ලෙසත් ඒවා ව්‍යාජ ඒවා බවත් සංගක්කාර තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

එයට පිළිතු වශයෙන් ට්විටර් සටහනක් තබමින් පීටර්සන් සදහන් කරන්නේ මාලිබෝන් ක‍්‍රීඩා සමාජයේ සභාපතිත්වය දැරීම දේශපාලනයක් බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu