gossiplanka alexa ජනාධිපතිවරණයට පෙර අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවල් කෙරෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයට පෙර අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවල් කෙරෙන ලකුණු

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනට රැඳී සිටින සිංගප්පූරුවෙන් මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය වන සියළු නීතීමය ලේඛන නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට ඊයේ දිනයේ බාර දී තිබෙනවා.

ඒ අනුව ඔහු මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ලිපි ගොනු සිංගප්පූරූ රජයට ඉදිරිපත් කිරීමෙන් පසු අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට පිටුවහල් කර ගැනීම සදහා උදර්පන නීතීය යටතේ සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කිරීමටද නියමිතයි.

මෙම කටයුත්ත ඉක්මනින් සිදු කර ඉදිරි ජනාධිපතිවරණයට පෙර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදහස් කර ඇතැයිද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu