Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දිගින් දිගටම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට එම අපේක්ෂකත්වය ලබා ගැනීමට පක්ෂ නායකත්වය විසින් අභියෝගයක් භාරදීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙයෙවීමේ කටයුත්ත එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට යි.

එම මැතිවරණය මෙහෙයවා ඇල්පිටිය ප‍්‍රාදේහීය සභාව ජය ගැනීමට හැකි වුවහොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සලකා බැලීමටද නායකත්වය අදහස් කරන බව සමීප ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට  පැවරීමට බොහෝ ඉඩකඩ ඇති බව සදහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page