gossiplanka alexa ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීමට සජිත්ට එජාපයෙන් දුන් අභියෝගය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීමට සජිත්ට එජාපයෙන් දුන් අභියෝගය

දිගින් දිගටම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට එම අපේක්ෂකත්වය ලබා ගැනීමට පක්ෂ නායකත්වය විසින් අභියෝගයක් භාරදීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙයෙවීමේ කටයුත්ත එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට යි.

එම මැතිවරණය මෙහෙයවා ඇල්පිටිය ප‍්‍රාදේහීය සභාව ජය ගැනීමට හැකි වුවහොත් ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සලකා බැලීමටද නායකත්වය අදහස් කරන බව සමීප ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට  පැවරීමට බොහෝ ඉඩකඩ ඇති බව සදහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu