gossiplanka alexa සජිත් ප්‍රේමදාස ඇප නැතිව රිමාන්ඩ් භාරයට ??? රවිගෙන් රනිල්ට හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ප්‍රේමදාස ඇප නැතිව රිමාන්ඩ් භාරයට ??? රවිගෙන් රනිල්ට හෙළිදරව්වක්

කැබිනට් මණ්ඩලයට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඇමැති රවි කරුණානායක මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි විශාල මුදලක් අතුරුදහන්ව ඇති බවට කරුණු හෙළි කළා.සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 120ක පමණ මුදලක්  අතුරුදන්ව ඇති බවට යි එහිදී ප්‍රකාශ වුණේ.

මෙසේ එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අති විශාල මුදලක් අවභාවිතා කර ඇතැයි මෑතකදී විපක්‍ෂයෙන් ද චෝදනා එල්ල වුණා.

පොදු දේපළ අවභාවිතා කිරීමේ චෝදනා එල්ල වූ විපක්‍ෂ දේශපාලඥයන් ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප නොමැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් කරනු ලැබුවා.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටද එල්ල වෙමින් ඇත්තේ පොදු දේපල අවභාවිත චෝදනාවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu