gossiplanka alexa එජාපයේ ගැ‍ටුම් මැද ජවිපෙ වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමක්, අපේක්ෂකයා නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාපයේ ගැ‍ටුම් මැද ජවිපෙ වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමක්, අපේක්ෂකයා නම් කෙරේ

ජාපයේ ගැ‍ටුම් මැද ජනතා විමුක්ති පෙරමුණ වෙනම ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එහි ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා. 

මේ සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම එම පක්‍ෂයේ වැඩිම කැමැත්ත වී ඇති බවද වාර්තා වනවා. 

පසුගිය ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් අනියමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ සන්ධානයට සහයෝගය දුන් බවට මත පළවුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu