gossiplanka alexa ''පොහොට්‍ටුවේ තීරණය දුර දකින ඕනෑම පුද්ගලයෙකු තේරුම් ගත යුතුයි'' - සරත් ෆොන්සේකා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''පොහොට්‍ටුවේ තීරණය දුර දකින ඕනෑම පුද්ගලයෙකු තේරුම් ගත යුතුයි'' - සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසන්නේ පොහොට්‍ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය නිවැරදි එකක් බවයි. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසායි. අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආවා.එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ත්බෙනවා.  එය තේරුම් ගත් නිසා ගෝටාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණියා. එක්සත් ජාතික පක්ෂය ppම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ. අද ජනතාව ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ආරක්ෂාවට. දුරබලන පුද්ගලයකු එය තේරුම් ගත යුතුයි'' යැයි ෆොන්සේකා මහතා කියා සිටිනවා. 

මොන වැරදි තිබුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහත්වරුන් යුද්දයට නිවැරදි නායකත්වය දුන් බව ඔහු සදහන් කර තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu