gossiplanka alexa ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය කුමන පක්ෂයට ද? ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය කුමන පක්ෂයට ද? ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තීරණයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණය ගැන සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා කරනවා. ඒ එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති වී තිබුණ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති දෙස බලා තමන්ගේ අවසන් තීරණය ගැනීම සුදුසු බවයි. මේ අතර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. 

මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයට ද සිය අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu