gossiplanka alexa ගංවතුර නිසා දුම්රිය තුල සිර වී සිටින පුද්ගලයින් 700 දෙනෙකුට පැය 15ක් තිස්සේ කෑමට කිසිවක් ලැබී නැහැ - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගංවතුර නිසා දුම්රිය තුල සිර වී සිටින පුද්ගලයින් 700 දෙනෙකුට පැය 15ක් තිස්සේ කෑමට කිසිවක් ලැබී නැහැ - VIDEO

සුගිය දින කිහිපය පුරා ඉන්දියාවේ මුම්බායි ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා මේ වන විට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අතර ඉන්දියාවේ මුම්බායි බලා ගමන් කරමින් තිබෙන දුම්රියක මගීන් 700 දෙනෙකු සිර වී ඇතැයි සඳහන්. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ පුරා පැය 15 කට ආසන්න කාලයක් තමන්ට බිමට ජලය හෝ ආහාරයට කිසිවක් නැති බව පවසමින් දුම්රියේ රැඳී සිටින ඇතැම් මගින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වීඩියෝ පවා පළකර ඇති බවයි. කොලහාපුර් සිට මුම්බායි බලා එමින් තිබු දුම්රියක් මෙලෙස හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මුම්බායි නගරයට කිලෝමීටර් 60 ක් පමණ දුරින් නතර කර ඇත්තේ ඊයේ (26) සවස සිටයි. 

දුම්රිය නවත්වා ඇති ස්ථානයේ සිට මුම්බායි දුම්රිය ස්ථානය දක්වා වැටී ඇති මාර්ගය අඩි 5-6ත් අතර ජලයෙන් යටවී ඇති නිසා දුම්රියේ සිටින මගින් බේරා ගැනීම සඳහා ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් සහ ජීවිතාරක්ෂක බළකායේ සාමාජිකයින් සමග බෝට්ටු 06ක් එම ස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව මහරාෂ්ඨ ප්‍රාන්ත මහ ඇමතිවරයා සඳහන් කර සිටිනවා. . මේ හේතුවෙන් මුම්බායි ගුවන් තොටුපලේ ගුවන් ගමන් කටයුතු වලට පවා බාධා එල්ලවී ඇති අතර නගරයේ වාහන ධාවනය කිරීමට නොහැකි අයුරින් ජලයෙන් යටවී ඇති බවත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu