gossiplanka alexa ජනාධිපතිවරණයට සජිත් ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයින් සිරිකොත වටලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයට සජිත් ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයින් සිරිකොත වටලයි

නිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක පවසනවා. 

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බව ද ඔහු පවසා සිටියා.

කිසිසේත්ම කරු ජයසූරිය පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයකු නිසා ඔහු එජාපයේ ජනාධිපතිඅපේක්ෂකයා විය යුතු නැති බවද ඔහු පවසනවා. එජාපයට සජිත් ප්‍රේමදාස නොමැතිව ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවත් රටපුරා ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu