gossiplanka alexa 19 වෙනි සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට,ජනාධිපතිවරණයට මහින්දටත් අවස්ථාව ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

19 වෙනි සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට,ජනාධිපතිවරණයට මහින්දටත් අවස්ථාව ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ 19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි අනිද්දා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බවයි. ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී. 

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කටයුත්ත සිදු වන බවත් බ්‍රහස්පතින්දා දිනයේ ඒ සඳහා සුභ නැකතක් බලා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් කතානායකවරයා අත්සන යෙදූ පසු එම නීතිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයකට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැති බව ද ඔහු සඳහන් කරන්වා. නමුත් යම් ලෙසකින් 19 සංශෝධනය අහෝසි කළහොත් මහින්ද රාජපක්ෂ මහතාටද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලැබෙන බව ද ඔහු කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu