gossiplanka alexa මීළඟ ලෝක කුසලානයේ කණ්ඩායම් පුහුණුකරු ද හතුරුසිංහ වන ලකුණු, කොන්ත්‍රාත් කාලය අවසන් වනතෙක් ඉවත්වන්නේ නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීළඟ ලෝක කුසලානයේ කණ්ඩායම් පුහුණුකරු ද හතුරුසිංහ වන ලකුණු, කොන්ත්‍රාත් කාලය අවසන් වනතෙක් ඉවත්වන්නේ නැහැ

ම පුහුණුකාර ධුරයේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16 පමණ ඇතැයි  ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරනවා. එම නිසා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ඔහු පවසා සිටිනවා. ඒ අනුව ලග 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ද ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගු බවටත් ඔහු ප්‍රකාශ කළා. 

මේ අනුව බලන විට 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලානය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු වන්නේ හතුරුසිංහය. 

ලෝක කුසලාන තරඟාවලියේ මුල් වටයෙන්ම ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණ ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu