gossiplanka alexa 2020 පොදු අපේක්ෂකයා සංගා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2020 පොදු අපේක්ෂකයා සංගා ද ?

මාත්‍ය රාජිත සේනාරත්න සහ මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අතර සිදු වූ සාකච්ඡාවක් හේතුවෙන් දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.
මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ 2020 එජාප පොදු අපේක්ෂකයා ලෙස කුමාර් සංගක්කාර ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වීමය.

ඇමති රාජිත සේනාරත්න ප්‍රසිද්ධව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සැලසුම් සහ ඉදිරි අපේක්ෂකයන් පිළිබඳ තීරණ ගන්නා ඉදිරිපෙළ නායකයෙකු ලෙසයි. කෙසේ වෙතත් සාකච්ඡාවක් පිළිබදව අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් සහ කුමාර් සංගක්කාර අතර ඉකුත්දා පැවති සාකච්ඡාව කිසිදු දේශපාලන කරුණක් සම්බන්ධයෙන් පැවැත්වූ එකක් නොවන බවයි. තවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කුමාර් සංගක්කාර විසින් ඉදිරිපත් කෙරුණු සෞඛ්‍ය ප‍්‍රවර්ධන යෝජනාවක් සම්බන්ධයෙන් එම සාකච්ඡා සිදු කෙරුණු බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu