Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
ගොඩකිරීම අවසන් කළ වරාය නගරය
ගොඩකිරීම අවසන් කළ වරාය නගරය
Thursday, January 17, 2019
ඊ
යේ 16 වැනි බදාදා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම සටහන් කරමින් පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු වුණි.
අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) මෙම උත්සවය සඳහා එක විය. නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි - දුම්රිය කාල සටහන
Friday, October 02, 2026
ෆ්ලයිඩුබායි ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සම-නියමුවාගෙන් පාපොච්චාරණයක්
Tuesday, October 06, 2026
කතෘ භාග ගෙවිය යුතු ගීතවල හිමිකරුවන් ලැයිස්තුව
Tuesday, September 29, 2026
මුතුරාජවෙල නව තෙල් ටැංකි ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
Friday, October 02, 2026
IMF 7 වැනි වාරිකය මුදා හැරීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ව කොන්දේසි දෙකක්
Monday, October 05, 2026
Like Us on Facebook
Close Menu