gossiplanka alexa පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරමින් වත්තලදි සිදුවූ දමිළ පාතාල ගැටුම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරමින් වත්තලදි සිදුවූ දමිළ පාතාල ගැටුම

ත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (13දා) සවස වත්තල ප්‍රදේශයේ දී සිදු වූ  වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සක පළ  කරන්නේ කැලණිය ගුම්මා, නමැති පාතාල කල්ලියේ සාමාජිකයින්වය.

මෙලෙස වෙඩි තැබීමෙන් ඝාතනයට පත්ව ඇත්තේ ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් නැමැති වයස අවුරුදු 31 වන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ සුප්පයියා මාදිවානන් නම් 38 වියේ පසුවන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කාන්තාවක්ද මෝටර් රථය තුල සිට ඇති නමුත් වෙඩි තැබීමෙන් ඇයට කිසිඳු හානියක් සිදු වී නැහැ.

වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර මිය ගිය දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu