gossiplanka alexa දුම්බද්දට අමතරව 2019 සිට ක්‍රියාත්මක වන පරිදි වාහන හිමියන්ට කාබන් බද්දක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්බද්දට අමතරව 2019 සිට ක්‍රියාත්මක වන පරිදි වාහන හිමියන්ට කාබන් බද්දක්

මේ වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි කාබන් බද්ද රජය විසින් හඳුන්වා දී තිබෙනවා. මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරන්නේ එය නොගෙවන වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බවයි.
එහෙත් ඊට අදාල නීතිය  ලබන වසරේ සිට ක්‍රියාත්මක වන බවත් එහිදී මේ වසරට අදාළ කාබන් බද්ද ලබන වසරේදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී ගෙවිය හැකි බවද ඔහු ප්‍රකාශ කරනවා.

එසේම විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා නව කාබන් බද්ද ගෙවීමට සිදුවනු ඇති අතර වැඩිදුරටත් ඔහු  පවසා තිබුනේ නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවත්ය.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu