gossiplanka alexa සංචරණ සීමා ජූනි 07 දක්වා අඛණ්ඩව, ලිහිල් කිරීම අවලංගුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචරණ සීමා ජූනි 07 දක්වා අඛණ්ඩව, ලිහිල් කිරීම අවලංගුයි

travel restriction relax dates cancelledසංචරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා. 

ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හරහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි හමුදාපතිවරයා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu