Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/legal-action-for-parking-vehicle-pavements.html
නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.

මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ මේ සම්බන්ධයෙන් පියවර ගනු ලබනවා. ඒ අනුව මෙවැනි වරදකට චෝදනා ලද පුද්ගලයෙකු අධිකරණය හමුවේ වරදකරු වුවහොත් ඔහුට හෝ ඇයට රුපියල් 50,000 දක්වා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page