Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නාධිපතිවරනයෙන් පසුව ද අගමැති වන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති නොකරන්නේ යැයි ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසන්නේ නම් තම තීරණය නැවත සලකා බැලීමට සූදානම් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා දන්වා ඇතැයිද ආරංචි මාර්ග කියා සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page