පි ළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (03) උදෑසන 5 සිට පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කරන අතර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පමණක් හුදකලා කරනු ඇති.
කො විඩ් වෛරසය සම්බන්ධයෙන් ඉන්දීය රජයට උපදෙස් ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුව ඉන්දියාවේ පැතිරයන කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් නවතම ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඊ යේ දිනයේ දී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 1716 දෙනෙකු වාර් තා වී තිබුණා. එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ව හාම ක්‍රියාත්මකවන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
මෙ රට ජනතාව කොවිඩ් වෛරසයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමති මහාචාර් ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඉ දිරි දින කිහිපය තුළ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තරමක් වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක…
ත වත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
ප වතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විවාහ මංගල උත්සව ඇතුළු සියළුම මහජන ඒකරාශී වීම් සහ උත්සව තහනම් කර තිබෙනවා.
ගැ බිණි මවුවරුන් දැනට ව්‍යාප්තව යන කොවිඩ් ප්‍රභේදයට ගොඳුරු වුවහොත් ගැබිණි මවුවරුන් රැකබලාගැනීමේ දුෂ්කරතාවයක් මතු විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා ම…
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යන මට්ටමක පවතින බැවින් ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම අවශ්…