gossiplanka alexa දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

යේ දිනයේ දී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 1716 දෙනෙකු වාර් තා වී තිබුණා. එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 

  • කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 128
  • පාදුක්ක ප්‍රදේශයෙන් 43ක්
  • පිළියන්දලෙන් 19ක්
  • බොරලැස්ගමුව ප්‍රදේශයෙන් 21ක්
  • හෝමාගම ප්‍රදේශයෙන් 15ක්
  • පන්නිපිටිටියෙන් 13ක්
  • රාජගිරිය ප්‍රදේශයෙන් 12ක්
  • බො‍රැල්ලෙන් 21ක් ලෙස වාර්තා වුණා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ 

  • මීගමුවෙන් 31ක් 
  • මීරිගමින් 18ක් 
  • මාවරමණ්ඩියෙන් 13ක් 
  • කටාන සහ කොච්චිකඩේ ප්‍රදේශවලින් ආසාදිතයින් 12ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

කළුතර දිස්ත්‍රික්කයේ

  • කළුතරින් 39
  • හොරණ 24
  • පානදුර 13
  • මතුගම 11

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 

  • කුරුණෑගලින් 26
  • මෙතිලිය 19
  • පන්නල 16

ගාල්ල දිස්ත්‍රික්කයේ

  • මදුරාවල 19
  • හබරාදුව 17
  • රත්ගම 11
  • ගාල්ල 13

මීට අමතරව

  • ත්‍රිකුණාමලය 82
  • යාපනය 24
  • මහනුවර 84
  • කෑගල්ල 04
  • මොණරාගල 56
  • පුත්තලම 33
  • අනුරාධපුර 45
  • මාතලේ 56
  • පොළොන්නරුව 19
  • මාතර 70
  • අම්පාර 05
  • නුවරඑළිය 56
  • බදුල්ල 12
  • වව්නියාව 02
  • රත්නපුර 84
  • මඩකලපුව 09
  • මුලතිව් 01
  • හම්බන්තොට 15
  • මන්නාරම 09
  • කිලිනොච්චිය 07 ක් ලෙස කොවිඩ් වෛරසය ආසාදිතයින් හමුවී තිබෙනවා



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu