මා තර හෙට්ටිවීදියේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකුට සහ රත්නපුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් හිමියෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවටත තහවුරු වී තිබෙනවා.
ත මන් ජීවත්වන ප්‍රදේශය කොරෝනා වෛරසය පැතිර යන අවදානම් කලාපයක් නොවීමට නම් මහජනතාව සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් පිළිපැඳිය යුතු කරුණු ඇතුළත් නිර්දේශයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පෑ ලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සොයා ගනු ලැබුවේඅහඹු ලෙස සිදු කල පරීක්ෂණවලින්. එසේ අහඹු ලෙස පරීක්ෂණ සිදු කිරීමට හේතුවී ඇත්තේ එම වෙළඳ සංකීර්ණය අවට පිහිටි පෙට්ටි කඩවල පැරසිටමෝල්, ඩිස්ප්‍රීන් හා පේයාව වැඩිපුර …
වැ ඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.
5 0 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස මියගොස් ඇති බව වාර්තා වනවා.
අ ද පස්වරු 6 සිට ක්‍රියාත්මකවන පරිදි කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කො රෝනා වෛරසය ආසාදනය වී ඇත් බවට හඳුනාගත් බලපිටිය අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගනයේ සේවකයාගේ පවුලේ තිදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ප්වුලේ 9 දෙකෙඋ පී.සී.ආර් පරීක්ෂාවට යොමුකර තිබුණා. එසේම කොළඹ අනෙව් තටා…
මෝ දර, වැල්ලම්පිටිය, ග්රැන්ස්පාස්, බ්ලුමැන්ඩල් සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මු ළු ගම්පහ දිස්ත්‍රික්කයටම අද (21) රාත්‍රී 10සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
කො රෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් හඳුනාගත් විවිධ ප්‍රදේශවලට අයත් පිරිස් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද පැමිණ ඇති බව තහවුරු වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබුණා.