හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා ඊයේ (21දා) තංගල්ල මුළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ප සුගියදා වන අලි පහරදිමකින් මියගිය අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ ශාන්ත යන අයගේ දියණිය ඊයේ (05දා) අම්පාර මහානාගපුර විදුහලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. ඊයේ උදෑසන 7.00 පමණ සිය මවට වැද ආශිර්වාද ලබා ගනිමින් …
දි න 03ක දැවැන්ත මෙහෙයමුකින් පසුව පුරා දින 18ක කාලයක් තායිලන්තයේ Tham Luang ගුහාවේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව බේරාගන්න ඊයේ (10දා) හැකිවුණා. ඔවුන්ව කිසිදු කරදරයක් නොමැතිව බේරගත්තා කියලා ආර…
ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබා දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (10දා) හිමිව තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළ…
යු ද්ධය අවසන්වෙ වෙලා වසර 09ක් ගත වෙද්දී ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුන්ව, ඔවුන් කරපු සේවය සමහරුන්ට පොඩි හරි මතකයක්වත් තියනවද කියලා ඔවුන් කරන ප්‍රකාශ හරහා පේන්න තියනවා කියලා බොහෝ දෙනා ප්‍රශ්ණ කරනවා. ගායන ශීල්පී ‘උදය ශ්‍ර…
වි ෂ සහිත සර්පයින් අල්ලා මිනිසුන් සිටින ස්ථානවලට හොර රහසේ දමා ඔවුන් බියට හා කලබලයට පත්කොට මංකොල්ල කෑමේ යෙදී සිටි පුද්ගලයකු ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නිලන්ත පිළපිටිය මහතා නියෝග …
අ තිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සිය නවතම නිර්මාණය උදෙසා වෙස් මාරු කර ගත් අපූරූ පුවතක් වාර්තා වෙනවා. ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න විසින් සිය නවතම චිත්‍රපටය උදෙසා මෙලෙසින් වෙස් වලාගෙන තිබෙනවා. ඔහු රංගනයෙන් දායකත්වය දක්වන සු…
සි ය මිතුරන්ගෙන් පාසලේදී සිදුවන අඩතේට්ටම් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් පාසල් සිසුවෙකු පිළිබද අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ගම්පහ අරමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසිත දිල්ශාන් නිශ්ශංක දහ අට හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ග…
නා ට්ටාමිවරයකු ලෙස පෙනී සිටිමින් කොළඹ පිටකොටුවේ මත්කුඩු වෙළදාමේ යෙදුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මවිත වූ සිදුවීමක් වාර්තා වෙනවා. මෙම නට්ටාමිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව …
ර ජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තුවල මිල ගණන්ද ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව අද (11දා) සිට රුපියල් 60 ක් වනු ඇති…