Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube



තිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සිය නවතම නිර්මාණය උදෙසා වෙස් මාරු කර ගත් අපූරූ පුවතක් වාර්තා වෙනවා. ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න විසින් සිය නවතම චිත්‍රපටය උදෙසා මෙලෙසින් වෙස් වලාගෙන තිබෙනවා. ඔහු රංගනයෙන් දායකත්වය දක්වන සුසිරන් ද සිල්වාගේ අලුත්ම චිත්‍රපටය හපුතලේ ප්‍රදේශයේදි රූගත කිරීම් සිදු වන අතර ඒ අවස්තාවෙ මෙලෙසින් වෙනස්ම චරිතයකට හැඩ ගැසීම සිදුකර තිබේ.
ඒ අවස්තාවේ ඡායාරූප පහතින් ,






තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook