gossiplanka alexa ප්‍රියම රංගන ශිල්පියෙක් වෙස් වලාගෙන කරපු අමුතු වැඩේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියම රංගන ශිල්පියෙක් වෙස් වලාගෙන කරපු අමුතු වැඩේ


තිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සිය නවතම නිර්මාණය උදෙසා වෙස් මාරු කර ගත් අපූරූ පුවතක් වාර්තා වෙනවා. ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න විසින් සිය නවතම චිත්‍රපටය උදෙසා මෙලෙසින් වෙස් වලාගෙන තිබෙනවා. ඔහු රංගනයෙන් දායකත්වය දක්වන සුසිරන් ද සිල්වාගේ අලුත්ම චිත්‍රපටය හපුතලේ ප්‍රදේශයේදි රූගත කිරීම් සිදු වන අතර ඒ අවස්තාවෙ මෙලෙසින් වෙනස්ම චරිතයකට හැඩ ගැසීම සිදුකර තිබේ.
ඒ අවස්තාවේ ඡායාරූප පහතින් ,






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu