එ ළඹෙන ජනාධිපතිවරණයේදී බව තුන්කොන් සටනක් නොමැති බව ජනපතිවරයා ප්‍රකාශකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි මන්ත්‍රීවරයා…
ඉ දිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්රගතිශීලි සන්ධානයකට එළැඹීමටත් එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් ඉල්ලා විශේෂ සංදේශයක් අද (06) ජනාධිපතිතුමා වෙත භාරදී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නි…
2 020 ජනාධිපතිවරණයට නවතම මුහුණුවරක් ඉදිරිපත්වන බව බොහෝ දෙනා බලාපොරොත්තුවන කරුණක්. මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වේවිද යන්න සෑම දෙනාම අවධානයෙන් සිටින්නේ. මහින්ද පාර්ශවයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරණයට ඉදිරිපත…
" මේ දක්වා කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර නැති නිසා තමන්ද ඒ පිළිබඳව ඉක්මන් වෙන්නේ නැති බව"
ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යූගත කිරීම පිළිබඳව ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා වූයේ වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා යි.