gossiplanka alexa ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතාට ආයාචනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතාට ආයාචනයක්

දිරි ජනාධිපතිවරණයේ දී  එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත් එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත්  ඉල්ලා විශේෂ සංදේශයක්  අද (06) ජනාධිපතිතුමා වෙත  භාරදී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින්. එ අනුව ඔවුන් එම සංශේශයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් වන ලෙස යි. 

අද දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල,  ශ්‍රීයානි විජේවික්‍රම,  මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාරදී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu