gossiplanka alexa එළඹෙන මැතිවරණවලදී තීරණාත්මක පක්ෂය ශ්‍රී.ලං.නි.ප බවට ප්‍රකාශයක්, තුන්කොන් සටනක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එළඹෙන මැතිවරණවලදී තීරණාත්මක පක්ෂය ශ්‍රී.ලං.නි.ප බවට ප්‍රකාශයක්, තුන්කොන් සටනක් නැහැ

ළඹෙන ජනාධිපතිවරණයේදී බව තුන්කොන් සටනක් නොමැති බව ජනපතිවරයා ප්‍රකාශකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


"ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශකළා තුන්කොන් සටනකට යන්නේ නෑ කියන කාරණාව. ඉතාමත් පැහැදිලිව කියන්න ඕන මෙවර ජනාධිපතිවරණයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ප්‍රබල බලවේගය වෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව එ.ජ.ප හිතනවනම් එයාලට තනියෙන් ජයගන්න පුළුවන් කියලා. එයාලටත් බැහැ. ඒ වගේම පොහොට්‍ටුව හිතනවනම් එයාලට ජයගන්න පුළුවන් කියලා එයාලත් බැහැ. ඒ නිසා ශ්‍රී.ලං.නි.ප ඉදිරි මැතිවරණයක දි තීරණාත්මක බලවේගය වෙනවා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu