Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ළඹෙන ජනාධිපතිවරණයේදී බව තුන්කොන් සටනක් නොමැති බව ජනපතිවරයා ප්‍රකාශකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


"ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශකළා තුන්කොන් සටනකට යන්නේ නෑ කියන කාරණාව. ඉතාමත් පැහැදිලිව කියන්න ඕන මෙවර ජනාධිපතිවරණයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ප්‍රබල බලවේගය වෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව එ.ජ.ප හිතනවනම් එයාලට තනියෙන් ජයගන්න පුළුවන් කියලා. එයාලටත් බැහැ. ඒ වගේම පොහොට්‍ටුව හිතනවනම් එයාලට ජයගන්න පුළුවන් කියලා එයාලත් බැහැ. ඒ නිසා ශ්‍රී.ලං.නි.ප ඉදිරි මැතිවරණයක දි තීරණාත්මක බලවේගය වෙනවා"

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page